උද්‍යාන ඡායාරූප උපදෙස් පිටුව |Garden Photoshoot Instruction Page


  • නිවැරදි සාප්පු සංකීර්ණය හා නිවැරදි කඩ කාමර අංකය සඳහා ගෙවීම් සිදු කල යුතුය.(වැරදි අංක සඳහා ගෙවන ලද මුදල් නැවත ගෙවනු නොලැබේ.)

  • ගෙවීම් කල හැක්කේ Credit/ Debit කාඩ්පත් වලින් පමණි.

  • 2023.08.31 වන දිනට පවතින හිඟ කුලී සඳහා online ගෙවීමේදී 15% වැට් බදු අය කරන අතර, සභාවට පැමිණ ගෙවීමේදී 2023.08.31 දින දක්වා පමණක් ඇති හිඟ
    කුලී සඳහා වැට් අය නොකරනු ලැබේ.

  • සෑම මසකම කුලිය ඊලඟ මස 10 වන දිනට පෙර නොගෙවුවහොත් 5% ක වරෙන්තු මුදල් අය කරනු ලබයි.