මීගමුව මහ නගර සභාව - කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීම
Application Instructions Page | ඉල්ලුම් පත්ර උපදෙස් පිටුව
සිංහල
English
මෙම සේවාව ලබා ගත හැක්කේ මීගමුව මහ නගර සභා බල ප්රදේශයට අයත් පුද්ගලයන්ට පමණි.
නිසි පරිදි මාර්ගගතව (online) මුදල් ගෙවීම් සිදු කළහොත් පමණක් පොහොර ප්රවාහනය කරනු ලබයි.
ඇනවුම් කරනු ලබන වාහනය ගමන් කල හැකි ගමන් මාර්ගයක පරිශ්රය පිහිටා තිබිය යුතුයි.
ප්රවාහනය කරනු ලබන්නේ පොහොර පැකට් 5ට වඩා ඇනවුම් කළහොත් පමණි.
ප්රවාහනය කරන අවස්ථාවේදී පොහොර පැකට් භාර ගැනීමට කිසිවෙකු හෝ අදාල පරිශ්රයේ රැඳී සිටීම අනිවාර්යය වේ.
ප්රවාහනය කරනු ලබන්නේ සතියේ වැඩ කරනු ලබන දිනයන්හි පමණි.(රජයේ නිවාඩු / සෙනසුරාදා / ඉරිදා ප්රවාහනය කරනු නොලබයි.)
මීගමුව මහ නගර සභාව - කොම්පෝස්ට් පොහොර අලෙවි කිරීම
භාවිතයට උපදෙස්
මෙම ලින්කුව භාවිතයෙන් බාගත හැක.
This service is available only to people belonging to the Negombo Municipal Council area.
Fertilizer will be transported only if payment is made online.
The premises must be located on a route where the vehicle being ordered can travel.
Delivery is only possible if more than 5 packets of fertilizer are ordered.
At the time of transportation, it is mandatory that someone remains at the premises to receive the fertilizer packets.
Transport will only be carried out on working days of the week.(No transport on Government Holidays / Saturday / Sunday.)
Negombo Municipality - Sales of Compost Fertilizer
Instructions
for use can be downloaded using this link.
Continue