උද්‍යාන ඡායාරූප උපදෙස් පිටුව |Garden Photoshoot Instruction Page
සිංහල
English
විවාහ මංගල ඡායාරූප සදහා පැය 3 ක් සදහා රු.3000/= ක් හා වැඩිවන සෑම පැයකටම හෝ කොටසක් සදහා 500/=
උපන්දින උත්සව ඡායාරූප ගැනීම පැය 2 ක් සදහා රු.1000/=
ව්‍යාපාරික කටයුතු සදහා හැඩගන්වන ලද මනාලියන්ගේ ඡායාරූප ගැනීම පැය 02 ක් සදහා රු.500/=
ඊට වැඩි වන සෑම පැය 02 සදහා එක් අයෙකුට රු.200/=
වෙනත් ඡායාරූප ගත කිරීම පැය 2 ක් සදහා රු.1000/=
උද්‍යානයේ ඡායාරූප ගැනීම පෙ. ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා වෙන් කිරීම් සිදු කල හැක.
වෙන් කරනු ලබන දිනයට දින 03කට පෙර ගෙවීම් කල යුතුය.
ටෙලිනාට්‍ය හා චිත්‍රපටි රූගත කිරීම හා වෙළඳ දැන්වීම් සඳහා දර්ශන තල වෙන් කිරීමට
පිවිසෙන්න
Wedding photo shoot: There is fix amount for first 3 hours charged Rs.3000.00 and after every additional hours will charges Rs.500.00.
Birthday photo shoot: There is fix amount for first 2 hours charged Rs.1000.00
Commercial Wedding photo shoot: There is fix amount for first 2 hours charged Rs.500.00 and after
every additional 02 hours will charges Rs.200.00.
Other photo shoot: There is fix amount for first 2 hours charged Rs.1000.00
Reservations can be made from 4.00 AM to 6.00 PM for Photoshoot
Payment should be made 03 days before the date of Reservation
Visit
to reserve sets for TV and movie shooting and commercials
Continue