Application Instructions Page | ඉල්ලුම් පත්‍ර උපදෙස් පිටුව
මරණ සහතිකයේ මීගමුව පොදු සුසාන භූමියේ භූමදානය සිදු කළ යුතු යුතු බව මරණ පරික්ෂක හෝ රෙජිස්ට්‍රාර් විසින් සඳහන් කර තිබිය යුතුයි.
කලින් මුදල් ගෙවා වෙන්කර ගත් වේලාව වෙනස් කරගත නොහැකි අතර ගෙවු මුදල ආපසු ලබා ගත නොහැක.
භූමදාන සඳහා අදාල මුදල එකවර ගෙවිය යුතුයි.
පැති දෙකකින් යුත් මරණ සහතිකයේ මුල් පිටපතේ ඡායා පිටපත් ගැනීමට හැකිවන පරිදි පැහැදිලිව ඉදිරිපත් කල යුතු වේ.
භූමදාන සිදු කිරීම සඳහා තමන් විසින් වෙන් කරගත් නියමිත වේලාවට මෘත ශරීරය රැගෙන අදාල පිරිස සුසාන භූමියට පැමිණිය යුතුය.
සුසාන භූමියේ වෙන්කිරීමේ ඉල්ලීම් අනුමත කරනු ලබන්නේ පෙ.ව.8.30 සිට ප.ව.4.00 දක්වා පමණි.
භූමදාන ගාස්තුව ලෙස රු. 2000/- අය කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා දුරකථන අංක 031 – 2222062/ 071 – 6323183 අමතන්න.
ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් වලට එකග වෙමි.