උපදෙස් පිටුව | Instructions Page


  • අනූකුලතා සහතිකය ලබා ගැනීම සදහා මෙහි ඇති අයදුම්පත සම්පුර්ණ කර යොමු කළ යුතුය.

  • වැඩි විස්තර 031-2222275 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

  • යම් කරුණක් සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය මීගමුව මහ නගර සභාව සතුය.

  • අයදුම්පත සම්පුර්ණ කිරීමේ දී පෙර අනුමත කළ ගොඩනැගිලි සැලසුම් පත්‍රය, අයදුම්පත සමග ඇමිනිය යුතුය.

  • යොමු කල අයදුම්පත අනුමත හෝ ප්‍රතික්ෂේප වේ. ප්‍රතික්ෂේප වීමේ දී නැවත අයදුම්පත යොමු කළ යුතුය.

  • මෙම අන්තර්ජාල සේවාව ලබාගැනීමේ දී ඔබට අනූකුලතා සහතිකය තැපැල් මගින් ලබාගත හැකි අතර ඒ සදහා රු. 200.00 මුදලක් අය වේ.
    අයදුම්පත සම්පුර්ණ කිරිමේ දී තැපැල් සේවාව ලබා ගැනීම තහවුරු කළ යුතුය.