සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබාදෙනු ලබන සේවාවන්
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
- කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.
- කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර.
- ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
* පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළඳ බලපත්‍රය
- ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
- කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම් අයිතිකරු සමග එළඹගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමකදී අවශ්‍ය නොවේ)
- ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
- අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 14
අදාළ ගාස්තුව
- පහත පරිදි
ආයෝජනය රු ( උපරිම) | පරීක්ෂා කිරීමේ ගාස්තුව රු. ( උපරිම) |
---|---|
250,000.00 හෝ ඊට අඩු | 3000.00 + VAT |
250,000 – 500,000 | 3750.00 + VAT |
500,000.00 – 1,000,000.00 | 5,000.00 + VAT |
1,000,000 වැඩි | 10,000.00 + VAT |
- ඉල්ලුම් පත්‍රය – රු.100.00 + VAT
- බලපත්‍ර ගාස්තුව- රු.4500.00 + VAT
- මුද්දර ගාස්තු – රු 450.00
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
- ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පත්රයේ පිටපතක්.
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකයේ පිටපතක්. ( පරීක්ෂා කර බැලීම සඳහා මුල් පිටපත අවශ්‍ය වේ. විදේශයක දී සිදු වු මරණයක් වන විට, ඒ රටේ දී නිකුත් කළ මරණ සහතිකය – ඉංග්‍රීසි භාෂාවෙන් නොවන විට, ඉංග්‍රීසි පරිවර්තනයක්. සමග)
- මරණ සහතිකයේ ආදාහනය / භූමදානය අනිවාර්යෙන් සඳහන් කළ
යුතුය. - මීගමුව බල ප්‍රදේශයේ නම් ආදාහනයකදී පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය:
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක:
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
කාර්ය නිම කිරීමට ගතවන අවම කාලය:
- විනාඩි 15
අදාළ ගාස්තුව:
- බල ප්‍රදේශයෙන් ඇතුළත ආදාහන – රු.10,000.00
- බල ප්‍රදේශයෙන් පිටත ආදාහන – රු.12,000.00
- විදේශ ගත මරණ අදාහනය සඳහා – රු.20,000.00
- භූමදාන සඳහා - රු.2000.00
- ආදාහන දරවලින් – රු 2000.00
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- සේවා කටයුතු භාර නිලධාරී
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- බවුසරය වෙන්කිරීමට විනාඩි 15 කාර්ය නිම කිරීමට දින 02 යි. (පොරොත්තු ලේඛනය අනුව)
අදාළ ගාස්තුව
- පහත පරිදි
ස්ථානයේ ස්වභාවය | බල ප්‍රදේශයේ වාර එකක් සඳහා ට්‍රැක්ටර් ගලිය ලී.2500 | බල ප්‍රදේශයේ වාර එකක් සඳහා ලොකු ගලිය ලී.10000 | බල ප්‍රදේශයේ වාර එකක් සඳහා ට්‍රැක්ටර් ගලිය ලී.2500 | බල ප්‍රදේශයේ වාර එකක් සඳහා ලොකු ගලියලී. 10000 |
---|---|---|---|---|
ලොකු ගලිය නිවසක් සඳහා |
ලී.2500 3000.00 + VAT |
ලී .10000 12500.00 + VAT |
ලී .2500 9000.00 |
ලී .10000 17000.00 |
ව්‍යාපාරික ස්ථාන | 7500.00 + VAT | 20000.00 + VAT | 13000.00 | 22000.00 |
සංචාරක හෝටල් | 12500.00 + VAT | 20000.00 + VAT | 18500.00 | 22000.00 |
කර්මාන්ත ශාලා | 12500.00 + VAT | 20000.00 + VAT | 18500.00 | 22000.00 |
රාජ්‍ය ආයතන | 3000.00 + VAT | 15000.00 + VAT | 8500.00 | 15000.00 |
බල ප්‍රදේශයෙන් පිට සේවා සඳහා අයිතිකරුවන් විසින් වළක් සකස් කළ යුතුය. නැතහොත් ඒ සඳහා එක් වාරයකට රු 3000/- ක මුදලක් අය කෙරේ. ප්‍රවාහන ගාස්තු ලෙසද කි.මී. 1 ක් සඳහා රු.350/- බැගින් අය කෙරේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 03
අදාළ ගාස්තුව
- කසළ ඉවත් කිරීමේ ගාස්තුව – ව්‍යාපාර වර්ගීකරණය හා කසළ ප්‍රමාණය අනුව පහත පරිදි ගාස්තුව වෙනස් වේ.
අනු අංකය | ව්‍යාපාර වර්ගීකරණය | කසල එකතු කරන දිනයේ දී කසළ ප්‍රමාණය ( කි.ග්රෑ) | මාසික අයකිරීම (රු) + VAT |
---|---|---|---|
01 | සංචාරක හෝටල් | 30 වැඩි 20 – 30 0 – 20 |
10000.00 7500.00 5000.00 |
02 | පොදු ලැගුම්හල් / ස්පා | 10 වැඩි 5 – 10 0 – 5 |
2000.00 1000.00 500.00 |
03 | භෝජනාගාර (අවන්හල්) | 30 වැඩි 15 – 30 5 – 15 0 – 5 |
6000.00 4000.00 2000.00 500.00 |
04 | උත්සව ශාලා | 15 වැඩි 5-15 0-5 |
3000.00 2000.00 1000.00 |
05 | පේස්ට්‍රි ෂොප් /ආහාර අලෙවිසැල් /තේ කඩ | 30 වැඩි 15-30 5-15 3-5 |
6000.00 3000.00 1500.00 500.00 |
06 | සිල්ලර / තොග වෙළඳසැල් | 30 වැඩි 15-30 5-15 3-5 |
6000.00 3000.00 1500.00 500.00 |
07 | සුපිරි වෙළඳසැල් ( දීප ව්‍යාප්ත) | 12000.00 | |
08 | එළවළු /පලතුරු/මල්/මස්/මාළු වෙළඳසැල් / වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් | 30 වැඩි 15-30 5-15 3-5 |
3000.00 2000.00 1000.00 500.00 |
09 | කර්මාන්ත ශාලා /ඇඟලුම් කර්මාන්ත | 30 වැඩි 10-30 0-10 |
6000.00 4000.00 2500.00 |
10 | පෞද්ගලික රෝහල් (සුඛෝපභෝගී ) සායනික අපද්‍රව්‍ය හැර | 15000.00 | |
11 | පෞද්ගලික රෝහල් ( සාමාන්‍ය සාත්තු නිවාස) | 6000.00 | |
12 | ෆාමසි / වෛද්‍ය මධ්‍යස්ථාන | 30 වැඩි 15-30 0-15 |
3000.00 2000.00 1000.00 |
13 | සුපිරි ආහාර වෙළඳ සැල් ( දීප ව්‍යාප්ත) | 12000.00 | |
14 | මුල්‍ය ආයතන ( රක්ෂණ ෆිනෑන්ස්) | 20 වැඩි 10-20 0-10 |
3000.00 2000.00 1000.00 |
15 | සර්විස් ආයතන | 20 වැඩි 10-20 0-10 |
3000.00 2000.00 1000.00 |
16 | පුද්ගලික මහල් නිවාස පුද්ගලික නිවාස යෝජනා ක්‍රම | 40 වැඩි 20-40 0-20 |
10000.00 7500.00 4000.00 |
17 | වෙනත් වෙළඳ ආයතන, අයිස් ෆැක්ට්‍රි,රෙදි සාප්පු , සපත්තු සහ අනෙකුත් වෙළඳ ආයතන | 30 වැඩි 20-30 10-20 5-10 3-5 |
6000.00 4000.00 2000.00 1000.00 500.00 |
18 | බැංකු ( වාණිජ , රාජ්‍ය ) | 2000.00 | |
19 | අර්ධ රජයේ පාසැල් / ජාත්‍යාන්තර පාසැල් | 10000.00 | |
20 | අවමංගල්‍ය කටයුතු ආයතන ( මනුෂ්‍ය අපද්‍රව්‍ය හැර) | 3000.00 | |
21 | ස්වර්ණාභරණ වෙළඳසැල් | 1000.00 | |
22 | සැලුන් / ඇඳුම් මසන්නන් /රූපලාවන්‍යාගාර | 1000.00 | |
23 | උපකාරක පන්ති | 1000.00 |
කොම්පෝස්ට් බඳුන් අලෙවි කිරීම (සහන මිලට – බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණි)
—
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පදිංචිය තහවුරු කරන ලද ග්‍රාම නිලධාරී සහතිකය හෝ වරිපනම් සහතිකය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 30
අදාළ ගාස්තුව
- 4000.00 + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නැත
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 15
අදාළ ගාස්තුව
- 5 කි.ග්රෑ – රු 100.00 + VAT
- 20 කි.ග්රෑ – රු.400.00 + VAT
- 50 කි.ග්රෑ – රු.1000.00 + VAT
- 1 කි.ග්රෑ ( තොග මිල ) රු.18 .00 ( කි.ග්‍රෑම් 500 වැඩි මිලදී ගැනීම් සඳහා) + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
- නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය:
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන
අංක:
- ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක – 031-2222262
කාර්ය නිමකිරීමට ගතවන අවම
කාලය:
- සිකුරාදා දින පමණි.
අදාළ ගාස්තුව:
කාරණය
- ගස් අතු 4000.00 + VAT
- ඉඳුල් කුණු, හා වෙනත් කසළ 5000.00 + VAT (ගස්,පස්,මුල් හා කොට හැර).
- කොච්චිකඩේ කසළ බිමට බැහැර කිරීම.
- (පෞද්ගලික වාහනයකින්) 2500.00 + VAT