ලේකම් දෙපාර්තමේන්තුව ලබාදෙනු ලබන සේවාවන්
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන
අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම
කාලය
- ශාලාව වෙන් කිරීම විනාඩි 15 – 30 අතර
අදාළ ගාස්තුව
1.ශාලා ගාස්තුව – රු. 19400.00 + vat
2.ආරක්ෂිත ඇපය – රු. 20000.00
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
- ක්‍රීඩා භූමිය භාර නිලධාරී
වෙනත් නිලධාරීන් සහ දුරකථන
අංක
- නාගරික ලේකම් – 031-2235197
කාර්ය නිමකිරීමට ගතවන අවම
කාලය
- ක්‍රීඩා පිටිය වෙන් කිරීම විනාඩි 15
අදාළ ගාස්තුව
- ක්‍රීඩා පිටි ගාස්තුව (ක්‍රීඩා පිටිය අනුව ගාස්තුව සහ ආරක්ෂිත ඇපය වෙනස් වේ)
- සැණකෙලි /සංගීත සංදර්ශන/ප්‍රදර්ශන සඳහා පාසල් ඇතුළු සියළුම ආයතන / පුද්ගල සඳහා ගාස්තු මුදල රු. 50,000 සිට 75,000 යි. ඇප මුදල රු. 25,000.00 යි.
- ආගමික කටයුතු සඳහා සියළුම ක්‍රීඩා පිටි ගාස්තු මුදල රු . 15,000.00 යි. ඇප
මුදල රු. 25,000.00 යි. - දේශපාලන කටයුතු / රැස්වීම් හා වෙනත් සියළුම ක්‍රීඩා පිටි සඳහා ගාස්තු මුදල රු. 35,000.00 යි. ඇප මුදල රු. 25,000.00 යි
- රාජ්‍ය ආයතන විසින් කරනු ලබන වෙනත් ඉල්ලීම් සඳහා සියළුම ක්‍රීඩා පිටි
සඳහා ගාස්තු මුදල රු. 25,000.00 යි. ඇප මුදල රු. 25,000.00 යි. - පාසල් සඳහා ක්‍රීඩා පිටි ගාස්තු මුදල රු. 3,500.00 සිට 5,000.00 දක්වා ද ඇප මුදල රු. 1,000.00 සිට 2,000.00 දක්වා වේ.
- අනෙකුත් ක්‍රීඩා කටයුතු සඳහා ගාස්තු මුදල රු.3500.00 සිට 7,000.00 දක්වා ද
- ඇප මුදල රු. 1,000.00 සිට 2,000.00 දක්වා
* සියලු ගාස්තු මුදල් සඳහා රජයේ අනුමත බදු මුදල් ඇතුළත් වේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය
- මරණ සහතිකයේ ඡායා පිටපත
- අභාවප්‍රාප්ත වු අය ඉල්ලුම්කරුට / ඉල්ලුම්කාරියට ඇති ඥාති සම්බන්ධය තහවුරු කිරීම සඳහා අදාළ පරිදි පහත ලියකියවිලි –
- ස්වාමි පුරුෂයා / භාර්යාව නම් විවාහ සහතිකයේ පිටපතක්
- දරුවකු නම් මිය ගිය දරුවාගේ උප්පැන්න සහතිකයේ හෝ
බවුතිස්ම සහතිකයේ පිටපතක් - මව / පියා නම් ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ හෝ
බවුතිස්ම සහතිකයේ පිටපතක් - ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
- ඉදිරිපත් කරන සියළුම සහතික සත්‍ය පිටපතක් බවට
සාමදාන විනිශ්චයකරු / ග්‍රාම නිලධාරී විසින් සහතික කර
තිබිය යුතුය - මරණය වී මාස 3 ක් ඇතුළත මෙම අයදුම්පත්‍රය සම්පුර්ණ
කර ප්‍රජා සංවර්ධන හා සුභසාධක අංශය වෙත භාර දිය
යුතුය. ඉන් පසුව ලැබෙන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031 – 2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන
අංක
- විෂය නිලධාරී 031 – 2222275
කාර්ය නිමකිරීමට ගතවන අවම
කාලය
- සති 02
අදාළ ගාස්තුව
- නැත
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
කාර්ය නිම කිරීමට ගතවන අවම කාලය
අදාළ ගාස්තුව
|
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඇවිදින මංතීරු සඳහා – නිවැරදිව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරී විසින් තහවුරු කරන ලද ස්ථිර පදිංචි සහතිකය මීගමුව බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිය නැතිනම් සේවය කරන ආයතනයේ ලිපිය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- විෂය නිලධාරී – 031 – 2222275
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- ඇවිදීමේ මංතීරු සඳහා හැදුනුම්පත ලබාදීමට සති 01
අදාළ ගාස්තුව
- ඇතුල්වීම ගාස්තු:
- දේශීය – වැඩිහිටි – රු.100.00
- දේශීය – ළමා – රු. 50.00
- විදේශීය – වැඩිහිටි – රු 200.00
- විදේශීය – ළමා – රු 100.00
- ඇවිදින මංතීරු:
- අවුරුදු 60 ට වැඩි – රු.750.00
- අවුරුදු 60 ට අඩු – රු.2150.00
- වෙනත් ගාස්තු:
- උපන්දින ඡායාරූප ගාස්තු – රු1000.00
- මංගල ඡායාරූප ගාස්තු – රු 3000.00
- දර්ශන තල ගාස්තු – රු 10000.00
* මීට අමතරව රජයේ අනුමත බදු මුදල් ඇතුළත් වේ.
පුස්තකාල පහසුකම්( පුස්තකාල සාමාජිකත්වය ලබාදීම / අධ්‍යන අංශයේ සාමාජිකත්වය ලබාදීම / විමර්ශන අංශය පරිහරණය කිරීම/පුවත්පත් හා වාර සඟරා අංශය /නැණසල අංශය/ජංගම සේවාව )
—
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- පුස්තකාල සාමාජිකත්වය ලබාදීම –
- ඇපකරු වරිපනම් ගෙවා ඇති බවට වරිපනම් සහතික කර ගැනීම ලිපිනය ග්‍රාම නිලධාරී සහතික කිරීම
- සාමාජිකයාගේ සහ ඇපකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
- අධ්‍යන අංශයේ සාමාජිකත්වය ලබාදීම –
- සාමාජිකයාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
- විමර්ශන අංශය පරිහරණය කිරීම –
- ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම
- ජංගම සේවය
- ළමා නිවාස හා පෙර පාසල් පාලිකාවන්ගේ නිර්දේශය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- විෂය නිලධාරී – 031 – 2222275
කාර්ය නිම කිරීමට ගතවන අවම කාලය
- පුස්තකාල සාමාජිකත්වය ලබාදීම – දින 03 අනෙකුත් සේවාවන් සඳහා විනාඩි 05 – 15 අතර
අදාළ ගාස්තුව
- වැඩිහිටි – නගර සීමාව තුළ
- ( අයදුම්පත් ගාස්තුව රු30/- ,සාමාජික ගාස්තුව රු.150/-අපකරු නොමැති විට තැන්පතු ගාස්තුව රු1000/- )
- නගර සීමාවෙන් පිටත
- ( අයදුම්පත් ගාස්තුව රු30/- ,සාමාජික ගාස්තුව රු.200/-අපකරු නොමැති විට තැන්පතු ගාස්තුව රු2000/- )
- ළමා – නගර සීමාව තුළ
- ( අයදුම්පත් ගාස්තුව රු30/- ,සාමාජික ගාස්තුව රු.60/-අපකරු නොමැති විට තැන්පතු ගාස්තුව රු500/- )
- නගර සීමාවෙන් පිටත
- ( අයදුම්පත් ගාස්තුව රු30/- ,සාමාජික ගාස්තුව රු.100/-අපකරු නොමැති විට තැන්පතු ගාස්තුව රු1000/- )
- අධ්‍යන අංශය සඳහා රු 300/- බැගින් මාස 06 දක්වා ගාස්තු අයකරනු ලැබේ.