නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව ලබාදෙනු ලබන සේවාවන්
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය
- සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03 ( ඉදිකිරීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවුද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ ප්‍රධාන කාර්යාලයෙන් දැනගැනීමට හැකිය )
- ගොඩනැගිල්ල ඉදිකරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක් ( නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ)
- ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
- ඉල්ලුමිකරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
- වරිපනම් වාර්තාව
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නගර නිර්මාණ ශිල්පී / විෂය භාර නිලධාරී 031-2233190
- සැලසුම් කමිටුව – නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නා.කොමසාරිස් නා.ඉංජිනේරු, නගර නිර්මාණ ශිල්පී, ප්‍ර.ම.සෞ.පරීක්ෂක නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 14
අදාළ ගාස්තුව
- ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු.300.00
- පෙරසැරි ගාස්තුව( සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්භාවය අනුව වන ගාස්තුව )වාණිජ හා නේවාසික ලෙස ව.අ.ප්‍රමාණය අනුව අයකිරීම් කරනු ඇත.උපරිම ව.අ. 9000 අඩුවන පරිදි.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ
සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම්
පත්‍රය . - සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ඉඩම අනු
බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලැස්ම. - මිනින්දෝරු සැලැස්මටඅදාළ පෙර මිනින්දෝර සැලසුම්.
- සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති
ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික. - ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම්
හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය . - නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ
පිටපතක්. - ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම
ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක් . - වරිපනම් වාර්තාව
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නගර නිර්මාණ ශිල්පී / විෂය භාර නිලධාරී – 031-2233190
- සැලසුම් කමිටුව – නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නා.කොමසාරිස්
- නා.ඉංජිනේරු, නගර නිර්මාණ ශිල්පී, ප්‍ර.ම.සෞ.පරීක්ෂක
- නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
දින 14
අදාළ ගාස්තුව
- ඉල්ලුම් පත්‍ර ගාස්තුව – රු.300.00
- සභා තීරණයක් අනුව පෙරසැරි ගාස්තුව තීරණය කර ඇත.
- පර්චස් ප්‍රමාණය අනුව අයකරන අතර, උපරිම අක්කර 1 දක්වා අයකිරීම් කරනු ඇත.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
- අනුමත කළ සංවර්ධන සැලැස්මේ පිටපතක්
- නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපතක්
- ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නගර නිර්මාණ ශිල්පී /විෂය භාර නිලධාරී – 031-2233190
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 14
අදාළ ගාස්තුව
- ඉල්ලුම් පත්‍ර ගාස්තුව – නැත
- පෙරසැරි ගාස්තුව උපරිම වර්ෂ 2 කට යටත්ව එක් වසරක් සඳහා රු.2000.00 ක මුදලක් අයකරනු ඇත.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග / රෙගුලාසි ( 2021) හි 1 වන උපලේඛනයේ ‘ඇ’ ආකෘතියට අදාළ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත් ඉල්ලුම් පත්‍රය.
- සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03 (ඉල්ලීමේ ස්වාභාවය අනුව අදාළවන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ නා.සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලින් දැන ගැනීමට හැකි ය)
- ගොඩනැගිල්ල ඉදිකරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
- ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික.
- ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත අයදුම් පත්‍රයේ සම්පුර්ණ කර ගත යුතුය.
- ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්.
- වරිපනම් වාර්තාව.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නා.ඉංජිනේරු – 031-2233190
- විෂය භාර නිලධාරී – 031-2220053
- සැලසුම් කමිටුව – නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නා.කොමසාරිස් නා.ඉංජිනේරු, නගර නිර්මාණ ශිල්පී, ප්‍ර.ම.සෞ.පරීක්ෂක නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 28
අදාළ ගාස්තුව
- ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තු සහ සේවා ගාස්තු අයකිරිම.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ලිඛිත ඉල්ලීම
- නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නගර නිර්මාණ ශිල්පී /විෂය භාර නිලධාරී – 031-2233190
- සැලසුම් කමිටුව – නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, නා.කොමසාරිස් නා.ඉංජිනේරු, නගර නිර්මාණ ශිල්පී,ප්‍ර.ම.සෞ.පරීක්ෂක නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාර
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 14
අදාළ ගාස්තුව
- ඉල්ලුම් පත්‍ර ගාස්තුව – නැත
- පෙරසැරි ගාස්තුව වාණිජ හා නේවාසික භාවිතය අනුව වෙනස් වේ. වර්ග අඩි ප්‍රමාණය අනුව අයකිරීම කරනු ඇත.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
- වසර 10 නොඅඩු ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
- වරිපනම් වාර්තාව
- වසර 10 20 කාලයක් අතරතුර මිනින්දෝරු සැලැස්මක් නම් මායිම් නිවැරදි බවට මිනින්දෝරු මහතා සටහන් යෙදිය යුතුය
- වසර 20 කට පැරණි මිනින්දෝරු සැලැස්මක් නම් නැවත මිනුම් කර ඇඳිය යුතුය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නාගරික ඉංජිනේරු – 031-2233190
- විෂය භාර නිලධාරී – 031-2220053
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- පැය 01
අදාළ ගාස්තුව
- පෙරසැරි ගාස්තුව – රු.2000.00 + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
- පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළගා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්.
- අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්.
- වරිපනම් වාර්තාව.
- වරිපනම් වාර්තාවේ හිමිකරු අයිතිකරු නොවේනම්, පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයක්.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නාගරික ඉංජිනේරු – 031-2233190
- විෂය භාර නිලධාරී – 031-2220053
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 02
අදාළ ගාස්තුව
- පළුදු කිරීමේ ප්‍රමාණය අනුව වෙනස් වේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නාගරික ඉංජිනේරු – 031-2233190
- විෂය භාර නිලධාරී – 031-2220053
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 3
අදාළ ගාස්තුව
- ගාස්තු අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
- ඉල්ලීම් ලිපිය
සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය:
- පිළිගැනීමේ නිලධාරි – 031-2222275
වෙනත් නිලධාරින් සහ දුරකථන අංක:
- නාගරික ඉංජිනේරු – 031-2233190
- විෂයභාර නිලධාරී – 031-2220053
කාර්යය නිමකිරීමට ගතවන අවම කාලය:
- මහජන පැමිණිලි හො අනවසර ඉදිකිරීම් සඳහා දින නිර්ණය කළ නොහැක.
- අදාළ ගාස්තු අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
ජල බවුසර් රියදුරු
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නාගරික ඉංජිනේරු – 031-2233190
- විෂය භාර නිලධාරී – 031-2220053
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- බවුසරය වෙන්කිරීමට විනාඩි 15
අදාළ ගාස්තුව
- බවුසරය හා ස්ථානය අනුව ගාස්තු වෙනස් වේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- ගිනි සහතිකය සඳහා – ඉල්ලීම් ලිපිය සමග ගොඩනැගිලි සැලසුම් පිටපත් 3 ක්
- ගිනි නිවීම සඳහා – ආයතනයේ නම,හිමිකරුගේ නම සහ ලිපිනය ,නිෂ්පාදනය කරනු ලබන ද්‍රව්‍යයන්, ගොඩනැගිල්ල කුමක් සඳහා භාවිතා කරන්නේද විස්තර
- ගිලන් රථ සඳහා – රෝහල , ගෙනයායුතු ස්ථානය,රෝගියාගේ තත්ත්වය
- වෙළඳ බලපත්‍ර සඳහා – වෙළඳ බලපත්‍ර අයදුම්පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නාගරික ඉංජිනේරු – 031-2233190
- ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී – 031-3319768 / 031 – 2224063
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- කාර්ය අනුව කාලය වෙනස්වනු ලැබේ
අදාළ ගාස්තුව
- කාර්ය නිම කළ පසු අදාළ වර්ග අඩි ප්‍රමාණය අනුව මුදල තීරණය කරනු ලැබේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- දුරකථන ඇමතුමක් මගින් ආයතනය දැනුවත් කිරීම හෝ ඉල්ලීම් ලිපියක්
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- නියෝජ්‍ය නාගරික ඉංජිනේරු – 031-2222275
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- කාර්ය අනුව කාලය වෙනස්වනු ලැබේ
අදාළ ගාස්තුව
- ගාස්තු අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
- ප්රදේශවාසින්ගේ ඉල්ලීම් ලිපිය හෝ අදාළ ප්‍රදේශය ඉටුකල යුතු හඳුනාගත් ව්‍යාපෘති
සෘජුව සම්බන්ධවන නිලධාරියාගේ දුරකථන අංකය:
- නාගරික ඉංජිනේරු – 031 – 2233190
වෙනත් නිලධාරින්ගේ දුරකථන අංක:
- නාගරික ඉංජිනේරු – 031 2233190
- තාක්ෂණ නිලධාරී – 031 2233190
- විෂයභාර නිලධාරී – 031 2220053
කාර්යය නිමකිරීමට ගතවන අවම කාලය:
ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල අනුව තීරණය වේ. (මාස 03 – 06 – 09 ආදී වශයෙන්)
අදාල ගාස්තුව:
අදාළ ව්යාඅපෘතිය ඉටුකරන කොන්ත්‍රාත්කරුට මුදල ගෙවනු ලැබේ.