ගණකාධිකාරී දෙපාර්තමේන්තුව ලබාදෙනු ලබන සේවාවන්
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- දේපළෙහි දත්ත සහිතව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලුම් පත්‍රය
- ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්තාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතු ය.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 15
අදාළ ගාස්තුව
- පෙරසැරි ගාස්තුව – රු.750.00 + VAT
- පිටපත් කිරීමේ ගාස්තුව – රු.30.00
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
- සභාව විසින් තමන් වෙත එවනු ලබන වෙළඳ බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස දැන්වු නිවේදන ලිපිය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 14
අදාළ ගාස්තුව
- සභාවෙන් දැනුම්දෙන ලබනු විස්තරයේ සඳහන් මුදල + මුද්දර ගාස්තු + VAT + ගිනි රක්ෂණය (අවශ්‍යතාවය මත)
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
- සභාව විසින් තමන් වෙත එවනු ලැබු ව්‍යාපාර බදු නිවේදනය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය:
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක:
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය:
- විනාඩි 15
අදාළ ගාස්තුව:
- බදු නිවේදනයේ සඳහන් මුදල + VAT + ගිනි රක්ෂණය (අවශ්‍යතාවය මත)
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
- සභාව විසින් තමන් වෙත එවනු ලැබු කර්මාන්ත බදු නිවේදනය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 15
අදාළ ගාස්තුව
- බදු නිවේදනයේ සඳහන් මුදල + VAT + ගිනි රක්ෂණය (අවශ්‍යතාවය මත)
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණකළ ඉල්ලුම් පත්‍රය
- A 4 කඩදාසියක මුද්‍රණය කරන ලද ,ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදර්ශයක් ( යොදා ගනු ලබන වර්ණ ද සහිතව)
- කිසියම් මාර්ගයක රක්ෂිතයක සවිකර ප්‍රදර්ශනය කරනු ලබන ප්රචාරක දැන්වීම් පුවරුවක්වන විට අදාළවන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය ඒ සඳහා අවසර දුන් ලිපියේ මුල් පිටපත.
- ඉල්ලුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට,දැන්වීම ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියේ මුල් පිටපත.
- නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත ප්‍රදර්ශනය කරන ප්රචාරක දැන්වීම් පුවරුවක් වන විට 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 104 වන නියෝගය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝ සභාව විසින් අනුමත කළ බලපත්‍රයේ සහතික කළ පිටපත
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 3
අදාළ ගාස්තුව
- ඉල්ලුම් පත්‍ර ගාස්තුව – නැත
- අතුරු ව්‍යවස්ථාවේ නියම කර ඇති පරිදි දැන්වීමේ වර්ගඵලය මත අවසර පත්‍ර ගාස්තුව වෙනස් වේ. + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- සභාව විසින් තමන් වෙත එවනු ලැබු තක්සේරු නිවේදනය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 15
අදාළ ගාස්තුව
- තක්සේරු නිවේදනයේ දැක්වෙන සම්පුර්ණ මුදල
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- 1. විනෝද බද්ද අයකර ගැනීමේ කාර්යය සඳහා
- අලෙවි කිරීම සඳහා සුදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර
- විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළවන විට ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින්
- අලෙවි කිරීමට යෝජිත ප්‍ර වේශ පත්‍රවල වටිනාකම අනුව ,පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතුය.
- විනෝද බද්ද තැන්පත් කරන අවසථාවේදීම,විනෝද කාර්යයේ ආදායම් හා වියදම් ඇස්තමේන්තුව
- විනෝද කාර්යය අවසන් වී දින 30 කට පෙර විනෝද කාර්යයේ සත්‍ය ආදායම් හා වියදම් විස්තරය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- දින 01
අදාළ ගාස්තුව
- එක් එක් ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් (10%) බැගින්
- (අමාත්‍යවරයා විසින් අනුමත කළ ,සභා සම්මතය අනුව මේ ප්‍රතිශතය නියම වේ.)
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී / ශාලාව භාර නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- ශාලාව වෙන් කිරීම විනාඩි 15 ත් 30 අතර
අදාළ ගාස්තුව
- පහත පරිදි වේ.
අනු අංකය |
විස්තරය |
යෝජිත මුදල (රු.) |
01 |
නාට්‍ය,සංගීත ප්රසංඟ, ප්‍රසිද්ධ රැඟුම්,සිනෙමා දර්ශනයක් සඳහා |
20,000.00 |
02 |
විවාහ මංගල උත්සවයක් සඳහා නග්ර සභා සීමාව තුළ / නගර සභා සීමාවෙන් පිටත |
20,000.00 25,000.00 |
03 |
කල එළි දැක්මක් |
15,000.00 |
04 |
චිත්‍ර / පොත් ප්‍රදර්ශනයක් |
10,000.00 |
05 |
වාණිජ්‍ය ප්‍රදර්ශණයක් / වාණිජ අරමුණු පෙරදැරි කරගත් වැඩසටහනක් |
20,000.00 |
06 |
අධ්‍යාපනික වැඩසටහනක් |
10,000.00 |
07 |
පෙරහුරුවක් සඳහා |
10,000.00 |
08 |
රූපලාවන්‍ය ප්‍රදර්ශනයක් |
20,000.00 |
09 |
ත්‍යාග ප්‍රදානෝත්සවයක් |
20,000.00 |
10 |
රැස්වීම් / සුහද හමුවක් |
15,000.00 |
11 |
අත්කම් ප්‍රදර්ශනයක් |
15,000.00 |
12 |
ජාත්‍යන්තර පෙර පාසැල් සඳහා / පෙරහුරුවක් සඳහා |
15,000.00 |
13 |
පෙර පාසැල් සඳහා / පෙරහුරුවක් සඳහා |
10,000.00 |
14 |
ආගමික වැඩසටහනක් |
10,000.00 |
15 |
දේශපාලන උත්සවයක් |
75,000.00 |
16 |
ආබාධිත රැස්වීම් |
5,000.00 |
අමතර පැය සඳහා:
- ශාලා ගාස්තු රු. 5,000 සිට රු. 10,000 දක්වා අමතර පැයකට – රු. 1,000.00
- ශාලා ගාස්තු රු. 10,001 සිට රු. 20,000.00 දක්වා අමතර පැයකට – රු. 2,000.00
- රු.20,001 ට වැඩි ශාලා ගාස්තු වලදී අමතර පැයකට රු. 2,500.00
ඉහත ශාලා ගාස්තු හා අමතර පැය සඳහා වැට් මුදල එකතු වේ.
- න.ශාලාව සඳහා තැන්පත් මුදල – රු. 20,000.00
- විදුලිය සඳහා – රු. 4,000.00
- ආරක්ෂිත ඇපය – රු. 3,000.00
- වායු සමීකරණ සඳහා – රු. 8,000.00 (පැය 1 සඳහා)
- නගර සභා ආලින්දය පැය 01 – රු. 500.00 + වැට්
- නගර සභා භූමිය – ව.අ. 01 ක් සඳහා – රු. 20.00 + වැට්
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංක:ය
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක:
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය:
අදාළ ගාස්තුව:
|
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- සභාව විසින් තමන් වෙත එවනු ලැබු ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 15
අදාළ ගාස්තුව
- ඉඩම විකුණන ලද මුදල් වටිනාකමෙන් 1%ක්
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
අදාළ ගාස්තුව
|
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි;
- අයදුම් පත්‍රය.
- සභාවට අයවිය යුතු හිඟ වරිපනම් මුදල් ගෙවා අවසන් වී තිබිය යුතුය.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය:
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක:
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය:
- විනාඩි 30
අදාළ ගාස්තුව:
- 500.00 + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
|
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිමකිරීමට ගතවන අවම කාලය
- විනාඩි 05
අදාළ ගාස්තුව
- ගොඩනැගිලි අයදුම්පත – රු 300.00 + VAT
- බිම් කට්ටි අයදුමුපත – රු 300.00 + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
- අයදුම් පත්‍රය
- අලෙවි ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කරන ආයතනයේ ලිපිය
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය
- පිළිගැනීමේ නිලධාරී – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරී – 031-2281938
කාර්ය නිම කිරීමට ගතවන අවම කාලය
- විනාඩි 15
අදාළ ගාස්තුව
- ප්‍රවර්ධනය සඳහා ලබාගන්නා ස්ථානයේ ප්‍රමාණය අනුව ගාස්තු නියම කරයි. (වර්ග අඩියකට රු 50.00) + VAT
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
|
ඉදිරිපත් කළයුතු ලියකියවිලි;
- දේපලෙහි අයිතිකරු විසින්ම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කළයුතු අතර දැනට පවතින වරිපනම් අංකය, පාර හා දේපළ විස්තරය නිවැරදිව සඳහන් කළ යුතුය.
- නව අංකයක් / නව තක්සේරුවක් ඉල්ලීමට හේතුව පැහැදිලිව සඳහන් කළ යුතුය.
- ඉල්ලුම්කරු අයිතිකරු නොවේනම් නව අංක ලබාදීම සම්බන්ධව තීරණ ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සභාවට ඉදිරිපත් කළ යුතුය.
- අනුමත ගොඩනැගිලි සැලැස්මක් නොමැති නම් ඊට හේතුව සඳහන් කර ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
- දේපල අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම්කරු දේපළ අයිතිකරු නොවේ නම් දෙදෙනාගෙම ජාතික හැදුනුම්පත්වල පිටපත් ඉදිරිපත් කළ යුතුය.)
- නව අංක අයදුම්පත භාරදීමට පෙර දැනට භාවිතා කරන අංකයට අදාල සියලුම හිග වරිපනම් මුදල් ගෙවා අදාළ රිසිට් පත ඉදිරිපත් කළ යුතුය.
සෘජුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය:
- පිළිගැනීමේ නිලධාරි – 031-2222275
වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක
- පරිපාලන නිලධාරි – 031-2281938
කාර්ය නිම කිරීමට ගතවන අවම කාලය
- සති 01
අදාළ ගාස්තුව
- එක් නව අංකයක් සඳහා රු. 1000.00 + VAT