මීගමුව මහා නගර සභාවට අයත් උප කාර්යාල මීගමුව මහා නගර සභාව සතුව උප කාර්යාල දෙකකි. එනම්, කොච්චිකඩේ උප කාර්යාලය සහ තලාහේන උප කාර්යාලය වේ. තලාහේන උප කාර්යාලය භාරව කාර්යය භාර නිලධාරී ලෙස එම්. සී. ඩී. ප්‍රනාන්දු මහත්මිය සිටින අතර, කොච්චිකඩේ උප කාර්යාලය භාරව කාර්යය භාර නිලධාරී ලෙස ඩබ්. ඩී. රුවිනි කිත්සිරි මහත්මිය කටයුතු කරයි. කොච්චිකඩේ උප කාර්යාලය තලාහේන උප කාර්යාලය ඩබ්. ඩී. රුවිනි කිත්සිරි මිය එම්. සී. ඩී. ප්‍රනාන්දු කාර්යය භාර නිලධාරී 031-2274578 කාර්යය භාර නිලධාරී 031-2277276 පුරවැසි ප්‍රඥප්තිය - සිංහල තලාහේන උප කාර්යාලය කොච්ච්කඩේ උප කාර්යාලය